fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද ගෑස් නැවක් එයි

    අද ගෑස් නැවක් එයි

    අලුත් අවුරුදු දින කිහිපයේදී වසා දැමුණු කෙරවලපිටිය ගෑස් ගබඩා පර්යන්තය අද (18) යළි විවෘත කර ඇතැයි වාර්තා වේ.

    එසේවුවද අද (18) ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම දන්වා තිබුණි.

    ගෑස් රැගත් යාත්‍රාවක් අද (18) දිවයිනට පැමිණෙන බව ලිට්‍රෝ සමාගම කීය.

    හෙට (19) සිට එම ගෑස් තොගය දේශීය වෙළෙඳපොළට බෙදා හැරීමට කටයුතු කරන බව ද එම සමාගම පවසා තිබුණි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.