තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවයි

    විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවයි

    ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට මහ බැංකුව තීරණය කර තිබේ.

    රටතුළ විදෙස් සංචිත ඉතා අඩුවී ඇති බවත් එම මුදල් අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඉන්ධන ආනයනය සඳහා යොදාගැනීමට තීරණය කළ බවත් මාධ්‍ය හමුවකදී අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කීය.

    එමගින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවස්ථාවක් ලැබෙන බවත් ඉන් අදහස් කරනුයේ දීර්ඝ කාලීන ණය ගෙවීම් පැහැරහැරීමක් සිදුවීම වළක්වා ගැනීම බවත් ඔහු පවසා ඇත.

    මේ වනවිට ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ඩොලර් බිලියන 1.93ක් දක්වා පහළ ගොස් ඇති අතර 2022 දී විදෙස් ණය සඳහා ඩොලර් බිලියන 4ක් ගෙවීමට තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img