fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟ කතා බොරු - රජය

    ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟ කතා බොරු – රජය

    රජයේ රෝහල්වල ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණවල බරපතළ හිඟයක් ඇති බවට සමාජ මාධ්‍යවල පළවන කරුණු අසත්‍ය බවට එම නිවේදනයේ සඳහන් වේ.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.