තවත්
    මුල් පිටුවදේශීය පුවත්දිය නාමින් සිටි දරුවා කිඹුලෙකු ඩැහැ ගනී

    දිය නාමින් සිටි දරුවා කිඹුලෙකු ඩැහැ ගනී

    ගල්කිරියාගම මානේරුව රඹවැවේ දියනාමින් සිටි 15 වියැති දරුවෙක් කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇත .

    තවත් දරුවන් තිදෙනකු සමඟ මෙම දරුවා දියනාමින් සිටියදී මෙසේ කිඹුලා විසින් ඩැහැගෙන ගොස් ඇතැයි ගල්කිරියාගම පොලිසිය සඳහන් කළේය .

    මෙම දරුවා මා⁣නේරුව නෑගම්පාන ගම්මානයේ පදිංචිව සිටියෙකි.

    මෙසේ දරුවාව කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇත්තේ ඊයේ සවස් කාලයේදීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img