fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්දිය නාමින් සිටි දරුවා කිඹුලෙකු ඩැහැ ගනී

    දිය නාමින් සිටි දරුවා කිඹුලෙකු ඩැහැ ගනී

    ගල්කිරියාගම මානේරුව රඹවැවේ දියනාමින් සිටි 15 වියැති දරුවෙක් කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇත .

    තවත් දරුවන් තිදෙනකු සමඟ මෙම දරුවා දියනාමින් සිටියදී මෙසේ කිඹුලා විසින් ඩැහැගෙන ගොස් ඇතැයි ගල්කිරියාගම පොලිසිය සඳහන් කළේය .

    මෙම දරුවා මා⁣නේරුව නෑගම්පාන ගම්මානයේ පදිංචිව සිටියෙකි.

    මෙසේ දරුවාව කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇත්තේ ඊයේ සවස් කාලයේදීය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.