fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්රටේ පවතින අර්බුද කාරී තත්ත්වය ගැන මහනායක හිමිවරුන්ගෙන් ප්‍රකාශයක්

    රටේ පවතින අර්බුද කාරී තත්ත්වය ගැන මහනායක හිමිවරුන්ගෙන් ප්‍රකාශයක්

    රටේ උත්ගතව ඇති අර්බුදකාරී තත්වය සමනය කර ගැනීමට සහ මහජනතාවට සහන සැලසීම උදෙසා රාජ්‍ය නායකත්වය සමඟ මෙන්ම, පාර්ලමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින් සමඟ නුදුරේදීම සාධනීය ලෙස සාකච්ජා කිරීමට මහානායක හිමි වරු තීරණය කර තිබේ.

    ත්‍රෛනිකායික මහනායක හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය, මහනුවර මල්වතු මහා විහාරයට අද රැස්වී, පවත්නා අර්බුදය පිළිබඳව පැවතුන දීර්ඝ සාකච්ජාවකට පසුව ඒකාබද්ධ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

    මහනායක හිමිවරුන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම මාධ්‍ය නිවේදනය මෙසේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.