තවත්
    මුල් පිටුවදේශීය පුවත්තණමල්විල අනතුරින් මව, පියා, දියණිය මරුට

    තණමල්විල අනතුරින් මව, පියා, දියණිය මරුට

    තණමල්විල බෝදාගමදී සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් මිය ගොස් තිබේ.

    ට්‍රක් රථයක් සහ ත්‍රී රෝද රථයක් එකිනෙකට ගැටී මෙම අනතුර සිදුව ඇත්තේ අද දහවල් කාලයේදීය.

    මිය ගොස් ඇත්තේ ත්‍රී රෝද රථයේ ගමන් කරමින් සිටි මව දියණිය සහ පියා බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img