තවත්
    මුල් පිටුවඅධ්‍යාපනයඉස්කෝලේ වේලාව පැයකින් දිගු වෙයි

    ඉස්කෝලේ වේලාව පැයකින් දිගු වෙයි

    2022 අප්‍රේල් 18 වැනිදා සිට පාසල් වේලාව පැයකින් දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

    ලබන 18 වැනිදා ආරම්භ වන පළමු පාසල් වාරයේ සිට දෙසැම්බර් 23 වැනිදා අවසන් වනතුරු පාසල් වේලාවන් සම්පූර්ණ කිරීමට මෙම පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටී.

    ඒ අනුව අතුරු නිවාඩු ඇතුළු පාසල් කාලසටහන් විදුහල්පතිවරුන් වෙත ඉදිරිපත් කර ඇති බවද දැනුම් දෙයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img