fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සියඹලාපිටියගේ ඉල්ලා අස්වීම ජනපති ප්‍රතික්ෂේප කරයි

    සියඹලාපිටියගේ ඉල්ලා අස්වීම ජනපති ප්‍රතික්ෂේප කරයි

    නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

    ජනාධිපතිවරයා ඔහුට පවසා ඇත්තේ තවදුරටත් පාර්ලිමේන්තුවේ රැඳී සිටින ලෙසිණි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.