fbpx
තවත්
    මුල් පිටුවCOVIDකිසිදු කොවිඩ් මරණයක් ඊයේ වාර්තා වී නෑ

    කිසිදු කොවිඩ් මරණයක් ඊයේ වාර්තා වී නෑ

    කොවිඩ් ආසාදිත කිසිදු රෝගියෙකු ඊයේ (04) මියගොස් නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.

    කොරෝනා වසංගතය පැතිරයාමට පටන් ගත් දා සිට කිසිදු කොවිඩ් මරණයක් වාර්තා නොවූ ප්‍රථම දිනය ඊයේ වන බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

    මෙතෙක් වාර්තා වූ කොරෝනා මරණ මුළු සංඛ්‍යාව 16485කි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.