තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රීලනිප ස්වාධීන වෙමින් 20 අහෝසි කරන්නැයි මෛත්‍රීගෙන් ඉල්ලීමක්

    ශ්‍රීලනිප ස්වාධීන වෙමින් 20 අහෝසි කරන්නැයි මෛත්‍රීගෙන් ඉල්ලීමක්

    ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු අද සිට ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධිනව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය.

    විසිවන සංශෝධනය අහෝසි කොට දහනවවන සංශෝධනය සංශෝධන සහිතව බලාත්මක කළ යුතු බවද හි එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

    පාර්ලිමේන්තුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී ලැයිස්තුව පහත දැක්වේ.

    මෛත්‍රිපාල සිරිසේන
    නිමල් සිරිපාල ද සිල්වා
    මහින්ද අමරවීර
    දයාසිරි ජයසේකර
    දුමින්ද දිසානායක
    ලසන්ත අලගියවන්න
    රජිත් සියඹාලාපිටිය
    ජයගත් පුෂ්පකුමාර
    ශාන් විජයලාල්
    ශන්ත බණ්ඩාර
    සම්පත් දසනායක
    දුෂ්‍යමන්ත මිත්‍රපාල
    සුරේන් රාඝවන්
    අංගජන් රාමනාදන්

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img