තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විමල් , ගම්මන්පිල, වාසු ඇතුළු 16ක් ස්වාධින වෙයි

    විමල් , ගම්මන්පිල, වාසු ඇතුළු 16ක් ස්වාධින වෙයි

    update:
    විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කරන ලද ලැයිස්තුවේ සිටි ගයාෂාන් නවනන්ද මන්ත්‍රීවරයා තමා ස්වාධීන නොවන බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.


    ආණ්ඩුව නියෝජනය කළ පක්ෂ 10 ක මන්ත්‍රීවරු 16 දෙනෙක් ස්වාධීනව කටයුතු කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    විමල් වීරවංශ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එම මන්ත්‍රීවරුන් මෙසේය.

    විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, වීරසුමන වීරසිංහ, අසංක නවරත්න, මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස, ගාමිණි වලේගොඩ, ඒ.එල්.ඒ.අතාවුල්ලා, ගයාෂාන් නවනන්ද, ජයන්ත සමරවීර, උද්දික ප්‍රේමරත්න මහත්වරු සහ පූජ්‍ය අතුරලියේ රතන හිමි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img