නියෝ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා අද සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබේ.
ඊට මුල්වී ඇත්තේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්වාධින කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට ගත් තීරණයයි.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්‍රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.