fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නියෝජ්‍ය කථානායක සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

    නියෝජ්‍ය කථානායක සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

    නියෝ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා අද සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබේ.

    ඊට මුල්වී ඇත්තේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්වාධින කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට ගත් තීරණයයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.