තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විපක්ෂයේ පක්ෂ කිහිපයක් සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වීම ප්‍රතික්ෂේප කරයි

    විපක්ෂයේ පක්ෂ කිහිපයක් සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වීම ප්‍රතික්ෂේප කරයි

    විපක්ෂයේ පක්ෂ කිහිපයක් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

    සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ යන විපක්ෂයේ ප්‍රධාන පක්ෂ භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට දායක වීම ප්‍රතික්ෂේප කර ඇත.

    එමෙන්ම දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සහ ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රස නායකයින් ද කිසිදු සර්ව පාක්ෂික හෝ අන්තර්වාර හෝ ජාතික ආණ්ඩු යාන්ත්‍රණයකට සහභාගී නොවීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවැසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img