fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බොරු ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස පොලීසියෙන් ඉල්ලීමක්

    බොරු ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස පොලීසියෙන් ඉල්ලීමක්

    මිරිහානේ සිදුවීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන රෝහල්ගත කර සිටි සැකකරුවෙක් මිය ගොස් ඇති බවට සමාජ මාධ්‍ය ජාලාවල අසත්‍ය තොරතුරක් ප්‍රචාරය වන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.