fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය ඇමතිවරියක් ඉල්ලා අස්වෙයි

    රාජ්‍ය ඇමතිවරියක් ඉල්ලා අස්වෙයි

    ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉල්ලා අස්වී තිබේ.

    සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඇය විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.

    scan0118
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.