තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කැබිනට් ඇමතිවරුන් ඉල්ලා අස්වුණා - දිනේෂ්

    කැබිනට් ඇමතිවරුන් ඉල්ලා අස්වුණා – දිනේෂ්

    අගමැතිවරයා හැරුණු කොට කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් සියලු දෙනා ඉල්ලා අස්වූ බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

    03 වැනිදා රාත්‍රි පැවති හදිසි කැබිනට් රැස්වීමේදී මෙම පියවර ගත් බව දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කීය.

    මෙම විශේෂ කැබිනට් රැස්වීමට පෙර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.

    ඉන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ හදිසි රැස්වීමක් පැවති අතර කැබිනට් හමුව පැවත්වී ඇත්තේ ඉන් අනතුරුවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img