දේශීය නිෂ්පාදිත හා ආනයනික සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500කින් ඉහළ දමා තිබේ.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 50ක් බරැති සිමෙන්ති කොට්ටයක නව මිල සටහන් වන්නේ රුපියල් 2350ක් ලෙසිනි.
රුපියල අවප්‍රමාණය වීම සහ අමුද්‍රව්‍ය මිල ඉහළයාම මෙසේ සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දැමීමට හේතුවූ බව සිමෙන්ති සමාගම් සඳහන් කරයි.