තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බැසිල්ගේ වොෂිංටන් සංචාරයේදී IMF සමඟ සාකච්ඡාවක්

    බැසිල්ගේ වොෂිංටන් සංචාරයේදී IMF සමඟ සාකච්ඡාවක්

    ශ්‍රී ලංකාව තුල මතුවී ඇති ආර්ථික අර්බුදවලට විසඳුම් සෙවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබන මූල්‍ය වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකාව කැමැත්ත පළ කර ඇතැයි එම අරමුදල පවසයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශක ගෙරී රයිස් මේ බව කීය.

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අප්‍රේල් මාසයේ වොෂින්ටන් ඩීසී සංචාරය ද ඇතුළුව මෙරට බලධාරීන් සමඟ අදාළ  වැඩසටහන පිළිබඳ සාකච්ඡා ආරම්භ කරන බව රයිස් පවසා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img