තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කැලණිය - ගල්කිස්ස කොට්ඨාසවලටත් පොලිස් ඇඳිරි නීතිය

    කැලණිය – ගල්කිස්ස කොට්ඨාසවලටත් පොලිස් ඇඳිරි නීතිය

    වහාම ක්‍රියාත්මක වන පරිදි කැලණිය සහ ගල්කිස්ස යන පොලිස් කොට්ඨාසවලට ද පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

    දැනට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු බලපැවැත්වෙන බව පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

    මීට පෙර කොළඹ මහා නගර සභා සීමාවට සහ නුගේගොඩ පොලිස් කොට්ඨාසවලට ද පොලිස් ඇඳිරි නීතිය පැනවිණ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img