කොළඹ මහ නගර සීමාවට සහ ගල්කිස්ස, නුගේගොඩ ,කැලණිය පොලිස් කොට්ඨාසවලට නැවත දැනුම් දෙන තුරු පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද අලුයම පහට ඉවත්කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.
ඇඳිරි නීතිය පැනවීමේ නියෝගය පොලිස්පතිවරයා විසින් මධ්‍යම රාත්‍රියේ නිවේදනය කළ අතර එය ඉවත් කළ බව පොලිස් මූලස්ථානය අද අළුයම නිවේදනය කළේය.
Media on 2022.04.01 at 0245 Media on 2022.04.01 at 0415