fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹට සහ නුගේගොඩට පොලිස් ඇඳිරිනීතිය

    කොළඹට සහ නුගේගොඩට පොලිස් ඇඳිරිනීතිය

    කොළඹ මහනගර සභා සීමාවට සහ නුගේගොඩ පොලිස් කොට්ඨාශයට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

    පොලිස්පතිවරයා විසින් මෙම ඇඳිරි නීතිය පනවා ඇත්තේ නැවත දැනුම් දෙන තුරු බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.