තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි කැපිල්ල පැය 4ක් අඩු කරගන්න සැලසුමක්

    විදුලි කැපිල්ල පැය 4ක් අඩු කරගන්න සැලසුමක්

    ලබන 02 වෙනිදා මෙරටට ලැබෙන ඉන්ධන තොගවලින් විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලබාදුන්නොත් දෛනිකව සිදුකරන විදුලි කප්පාදුව පැය 04ක් දක්වා අඩු කර ගැනීමට හැකිවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

    ඉන්දියානු ණය ආධාර යටතේ එම ඉන්ධන තොගය මෙරටට ලැබෙනු ඇත.

    අද රාත්‍රී 11 පමණ වන විට එම ඉන්ධන තොගය විදුලිබල මණ්ඩලය වෙත ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ඒ අනුව හෙට දිනයේ සිට විදුලි කප්පාදුව පැය 02කින් පමණ අඩුකර ගැනීමටත් අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img