තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රුසියාව තරහාකාරයින්ට වීසා සීමා කරයි

    රුසියාව තරහාකාරයින්ට වීසා සීමා කරයි

    රුසියාව විසින් මිත්‍රශීලී නොවන රටවල පුද්ගලයන්ට හට තම රටට ඇතුලත් වීමට වීසා ලබාදීම සීමා කිරීමට තීරණය කරනු ලැබ තිබේ.

    ඒ අනුව රුසියාවට මිත්‍රශීලී නොවන ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයේ සියලුම රටවලට මෙම සීමාව පැනවෙනු ඇත.

    රුසියානු ජනාධිපතිවරයා විසින් මෙම තහනමට අදාලව කෙටුම්පත් සකස් කර ඇති බවත් එය විදේශ රටවල් තමන්ට මිත්‍රශීලී නොවන රටවලට ප්‍රතිචාර ලෙස ගන්නා ලද පියවරකි.

    ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් රුසියාවට එරෙහිව අධික සම්බාධක පනවා ඇති අතර යුරෝපා සංගමයේ සියලුම රටවල් ඊට එක්ව ඇත.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img