fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්අලුත උපන් බිළිදාගේ සිරුර ඇලෝවිට ගඟේ පාවේ

    අලුත උපන් බිළිදාගේ සිරුර ඇලෝවිට ගඟේ පාවේ

    කටුනායක මාදුව ගම්මානය අසළින් ගලා යන ඇල්ලෝවිට ගඟේ පාලම අසල පාවෙමින් තිබියදී බිළිඳු මළ සිරුරක් හමුවී තිබේ.

    ගම්වැසියන් ඒබව කටුනායක පොලීසිය දැනුවත් කිරීමෙන් පසු පොලීසිය ඊයේ එම ස්ථානයට පැමිණ බිළඳු සිරුර ගොඩගෙන ඇත.

    මෙම සිරුර අලුත් උපන් බිළිදෙකුගේ බවට පොලීසීය සැකකරයි. පොලිතින් උරයක දමා තිබුණු මෙම සිරුර කාන්තාවක් විසින් දරු ප්‍රසූතියකින් පසු මෙසේ විසිකරන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.