fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්අන්තවාදය පැතිරවූ ඉස්ලාමීය සංවිධාන 11ක් තහනම්

    අන්තවාදය පැතිරවූ ඉස්ලාමීය සංවිධාන 11ක් තහනම්

    අන්තවාදී ත්‍රස්තවාදයට සම්බන්ධ බවට තහවුරු වූ ඉස්ලාමීය සංවිධාන එකොළහක් තහනම් කිරීමට නීතිපතිවරයා අනුමැතිය දී තිබේ.

    එම සංවිධාන පහත දැක්වේ.

    1. එක්සත් තවුහිත් ජමාත්
    2. සිලෝන් තව්හිද් ජමාත්
    3. ශ්‍රී ලංකා තවුහිද් ජමාත්
    4. සමස්ත ලංකා තව්හිද් ජමාත්
    5. ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා
    6. දාරුල් අදර් @ ජමිඋල් අදර්
    7. ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය/ජමියා
    8. ISIS සංවිධානය
    9. අල්කයිඩා සංවිධානය
    10. Save the pearls සංවිධානය
    11. Super muslim සංවිධානය
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.