fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්රන්ජන්ගේ මන්ත්‍රී අසුන හිස් - කථානායක දැනුම් දෙයි

    රන්ජන්ගේ මන්ත්‍රී අසුන හිස් – කථානායක දැනුම් දෙයි

    සිරදඬුවම් ලබා සිටින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු ආසනය පුරප්පාඩු වී ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙයි.

    පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිශන් සභාවේ සභාපතිවරයාට මේ බව දන්වා ඇත.

    මැතිවරණ පනතට අනුව මෙම ක්‍රියාමාර්ගට එළැඹ තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.