fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරට චීන ජාතිකයන්ට සිනෝෆාම් එන්නත දී අවසන්

    මෙරට චීන ජාතිකයන්ට සිනෝෆාම් එන්නත දී අවසන්

    මෙරට සිටින චීන ජාතිකයන් 2,456 දෙනෙකුට සීනෝෆාර්ම් COVID-19 එන්නතේ පළමු මාත්‍රාව ආරක්ෂිතව ලැබී තිබෙන බව චීන තානාපති කාර්‍යාලය පවසයි.

    තවත් සති 3 කින් 2 වන මාත්‍රාව ලබාදීමට නියමිතය.

    සිනෝෆාම් එන්නත් වැඩපිළිවෙළ සාර්ථක කිරීමට දායක වූ මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍යවරුන්, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්‍යමණ්ඩල සහ සෙසු පාර්ශ්ව වෙත චීන තානාපති කාර්‍යාලය සිය ස්තූතිය පළකර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.