fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සහරාන් නෙවෙයි

    පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සහරාන් නෙවෙයි

    පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරුවන් ලෙස නවුෆර් මවුලවි සහ හජ්ජුල් අක්බර් යන පුද්ගලයින් හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

    ඔහු මේවනවිට රිමාන්ඩ් භාරයේ සිටින බව අමාත්‍ය සරත් වීරසේකර මහතා , පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් සහ ඇමති මණ්ඩල අනු කමිටු වාර්තාව සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා අද පැවැති මාධ්‍ය හමුවේ දී පැවසීය .

    ආරක්ෂක අංශ භාරයේ සිටින නවුෆර් මවුලවි
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.