fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්භූ විද්‍යා හා පතල් කාර්යංශයේ සභාපති ඉවතට!

    භූ විද්‍යා හා පතල් කාර්යංශයේ සභාපති ඉවතට!

    භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා එම ධූරයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ.

    නව සභාපතිවරයා ලෙස ආචාර්ය මංජුල ප්‍රසාද් මහතා පත් කර ඇතැයි ද සඳහන් ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.