තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බොරැල්ලේ නිවාස කිහිපයක ගින්නක්

    බොරැල්ලේ නිවාස කිහිපයක ගින්නක්

    බොරැල්ල කිතුල්වත්ත පාරේ නිවාස පහක ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ.

    ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ හයක් පිටත් කර යවා ඇති බව කොළඹ ගිනි නිවන ඒකකය පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img