fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හාලිඇල දී දුම්රියක් පීලි පනී

    හාලිඇල දී දුම්රියක් පීලි පනී

    බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියක් හාලිඇල ප්‍රදේශයේදී පීලිපැනීමකට ලක්ව තිබේ.

    මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.