තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපතිට විශේෂ ගෞරව අභිධානයක් පිරිනැමේ

    ජනපතිට විශේෂ ගෞරව අභිධානයක් පිරිනැමේ

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත, අද(2) පස්වරුවේ “ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ” ගෞරවාභිධානය පිරිනමන ලදී.

    මහාවිහාරවංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රිධර්ම මහා සංඝ සභාව මගින් එය පිරිනැමීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img