පාසල් හෙට සිට ආරම්භ කිරීමත් සමඟ හෙට දිනයේ සිට පාසල් වෑන් රථ ගාස්තු 20%කින් ඉහළට දැමීමට තීරණය කළ බව පාසල් සිසු ප්‍රවාහන රියදුරන්ගේ සංගමය පවසයි.
පසුගිය දා ඉහළ දැමුණු ඉන්ධන මිලට සාපේක්ෂව මෙම ගාස්තු වැඩි කිරීම සිදුකළ බවයි එම සංගමය කියා සිටී.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.