fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉස්කෝල ඇරෙද්දී පාසල් වෑන් ගාස්තුත් හෙට සිට ඉහළට

    ඉස්කෝල ඇරෙද්දී පාසල් වෑන් ගාස්තුත් හෙට සිට ඉහළට

    පාසල් හෙට සිට ආරම්භ කිරීමත් සමඟ හෙට දිනයේ සිට පාසල් වෑන් රථ ගාස්තු 20%කින් ඉහළට දැමීමට තීරණය කළ බව පාසල් සිසු ප්‍රවාහන රියදුරන්ගේ සංගමය පවසයි.

    පසුගිය දා ඉහළ දැමුණු ඉන්ධන මිලට සාපේක්ෂව මෙම ගාස්තු වැඩි කිරීම සිදුකළ බවයි එම සංගමය කියා සිටී.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.