තවත්
    මුල් පිටුවCOVIDචීනයෙන් මිලට ගත් කොවිඩ් එන්නත්වලට ගිය මුදල ලැබෙයි

    චීනයෙන් මිලට ගත් කොවිඩ් එන්නත්වලට ගිය මුදල ලැබෙයි

    මෙරට කොවිඩ් මර්දනය සඳහා ජනතාවට නොමිලේ ලබාදුන් සයිනොෆාම් එන්නත් මිලදී ගැනීමට රජයට වැය වූ ඩොලර් මිලියන 85ක මුදල ශ්‍රී ලංකාවට ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළකර තිබේ.

    ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඒ බව සඳහන් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img