මෙරට කොවිඩ් මර්දනය සඳහා ජනතාවට නොමිලේ ලබාදුන් සයිනොෆාම් එන්නත් මිලදී ගැනීමට රජයට වැය වූ ඩොලර් මිලියන 85ක මුදල ශ්‍රී ලංකාවට ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළකර තිබේ.
ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඒ බව සඳහන් කර ඇත.