තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ටැක්සි ත්‍රීවිල් මීටර් නියාමනය ලබන මස සිට ඇරඹේ

    ටැක්සි ත්‍රීවිල් මීටර් නියාමනය ලබන මස සිට ඇරඹේ

    ලබන 15 දා ​​සිට බස්නාහිර පළාතේ සියලුම ත්‍රිරෝද රථ සඳහා මීටර් අනිවාර්ය වේ.

    අනෙකුත් පළාත්වල මෙය 2022 ජූනි 15 දින සිට ක්‍රියාත්මක වනු ඇත.

    ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (27) මේ බව පවසා තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img