fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තඹලගම මාරක රිය අනතුරක්

    තඹලගම මාරක රිය අනතුරක්

    තඹලගම පොලිස් වසමට ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

    ටිපර් රථයක් සහ සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.