තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තඹලගම මාරක රිය අනතුරක්

    තඹලගම මාරක රිය අනතුරක්

    තඹලගම පොලිස් වසමට ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

    ටිපර් රථයක් සහ සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img