fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අධිවේගයේ වාහන තබදයක්

    අධිවේගයේ වාහන තබදයක්

    අධිවේගී මාර්ගයේ කඩවත සිට මාතර දෙසට වාහන තදබදයක් හටගෙන තිබේ.

    පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ 8 වන කිලෝමීටර් කණුව අසලදී අතුරුගිරිය සහ කොතලාවල අතර සිදුවූ රිය අනතුරකින් මෙම තදබදය හටගෙන ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.