fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලාෆ්ස් සමාගමත් ගෑස් බෙදාහැරීම අරඹයි

    ලාෆ්ස් සමාගමත් ගෑස් බෙදාහැරීම අරඹයි

    අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් බෙදාහැරීම ආරම්භ කරන බව ලාෆ් ගෑස් සමාගම පවසයි.

    ඒ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහ පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ නිර්දේශවලට අනුකූලව ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.