තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නිතර වෙනස් වෙන ලේකම් පුටුවට අලුත් කෙනෙක්

    නිතර වෙනස් වෙන ලේකම් පුටුවට අලුත් කෙනෙක්

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩී.එම්.එල්.ඩී බණ්ඩාරනායක මහතා ජනාධිපතිවරයා විසින් පත් කර තිබේ.

    කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා මෑත කාලීනව අවස්ථා කිහිපයකදී මෙලෙස වෙනස් විය.

    මීට පෙර එම ධුරයේ කටයුතු කරනු ලැබුවේ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා ය.

    මේ අතර ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස අනුෂ පැල්පිට මහතා පත්කර තිබේ.

    ඔහු ජනවාරි පළවෙනිදා සිට එම තනතුරේ කටයුතු කරනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img