fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සැහැල්ලු පුහුණු ගුවන් යානයක් හදිසියේ ගොඩබායි

    සැහැල්ලු පුහුණු ගුවන් යානයක් හදිසියේ ගොඩබායි

    පුද්ගලික සමාගමකට (Sakurai Aviation) අයත් සැහැල්ලු පුහුණු ගුවන් යානයක් පානදුර සහ කළුතර ප්‍රදේශය අතර පයාගල ආශ්‍රිතව හදිසි ගොඩබෑමක් සිදු කර තිබේ.

    උපදේශකයෙකු සහ අභ්‍යාසලාභී ගුවන් නියමුවෙකු සමඟ මෙම යානය ගොඩබස්වා ඇත.

    ගුවන් හමුදා ගලවා ගැනීමේ කණ්ඩායම එම ප්‍රදේශයට පිටත් කර යවා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.