තවත්
    මුල් පිටුවCOVIDඑන්නත් අරගෙනත් පොසිටිව් වෙන අයට බූස්ටර් ගන්න හොඳද?

    එන්නත් අරගෙනත් පොසිටිව් වෙන අයට බූස්ටර් ගන්න හොඳද?

    Covid-19 මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් පසු කොවිඩ් පරීක්ෂණයකදී ධනාත්මක වූ අයට දෙවන එන්නතෙන් මාස 6කට පසු බූස්ටර මාත්‍රාව ලබා ගත හැකි බව වසංගත රෝග විද්‍යා අංශය පවසා තිබේ.

    ‍එසේ නොවන ඕනෑම පුද්ගලයකුට දැනට දැනුම් දී ඇත්තේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 3ක් ඉක්මවූ පසුව බූස්ටර් මාත්‍රාව ලබාගැනීම වඩා ආරක්ෂාකාරී බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img