නෝර්වුඩු හෙල්බෝඩ දෙමළ මහා විද්‍යාලයේ සිසුන් 17 දෙනෙක් බඹර ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර ඇත.
පාසල් භූමියේ ගසක පිහිටි බඹර කූඩුවකට උකුස්සෙක් පහරදීමෙන් ඇවිස්සුනු බඹරුන් සිසුන්ට පහරදී තිබේ.
අද උදෑසන මෙම පහරදීම සිදුව ඇත.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්‍රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.