තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැතිසබේට අනුර ගෙනා යුගදනවි ගිවිසුම මෙන්න..

    මැතිසබේට අනුර ගෙනා යුගදනවි ගිවිසුම මෙන්න..

    ආන්දෝලනාත්මක යුගදනවි ගිවිසුමේ පිටපතක් ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී සභාගත කර තිබේ.

    මන්ත්‍රීවරයා කියා සිටියේ ආණ්ඩුවට බොහෝ ඉල්ලීම් කළද ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි වූ නිසා තමන් මෙම ගිවිසුම සභාගත කළ බවයි.

    එක්සත් ජනපදය පදනම් කරගත් New Fortress Energy සමාගම සමඟ ගිවිසුම අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබුණද ගිවිසුමේ ලේඛනවලට අනුව එය අත්සන් කර ඇත්තේ NFE Sri Lanka Power Holding නම් සමාගම සමඟ බව මන්ත්‍රීවරයා චෝදනා කළේය.

    මෙය එක්තරා ආකාරයකින් අමාත්‍ය මණ්ඩලයේ නොමඟ යැවීමක් බවද හෙතෙම කීය.

    share-sales-purchase-agreement-dated-2021-09-17
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img