තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වසර 200 සපුරන පේරාදෙණිය උද්‍යානය ශාක කෞතුකාගාරයකට

    වසර 200 සපුරන පේරාදෙණිය උද්‍යානය ශාක කෞතුකාගාරයකට

    පේරාදෙණිය උද්භිත උද්‍යානයට වසර 200 ක් පිරීම නිමිත්තෙන් ජාතික ශාක කෞතුකාගාරයක් ඉදිකිරීමට රජය තීරණය කර තිබේ.

    පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානය තුළ මෙම ශාක කෞතුකාගාරය පිහිටුවීමට නියමිතව ඇත.

    මෙරටට ආවේණික ශාක, මල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන මෙම ශාක කෞතුකාගාරයට ඇතුළත් කිරීමට නියමිත බව සඳහන්ය.

    සංචාරකයින්ගේ තවත් එක් ගමනාන්තයක් වන පේරාදෙණිය උද්භිත උද්‍යානය ජාතික ශාක කෞතුකාගාරයෙන් තවදුරටත් ලොව ප්‍රකට ශාකාගාරයක් බවට පත් කිරීම රජයේ අරමුණ වී තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img