තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යුගදනවි ගිවිසුමේ තතු වසර 2ක් යනකල් කියන්න බැරි කතා බොරු

    යුගදනවි ගිවිසුමේ තතු වසර 2ක් යනකල් කියන්න බැරි කතා බොරු

    යුගදනවි ගිවිසුම සම්බන්ධ තොරතුරු වසර දෙකක් යනතුරු පිටතට නොදෙන බවට වන වාර්තා රජය ප්‍රතික්ෂේප කරයි .

    මේ පිළිබඳ කරුණු සහ ඊයේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාව පිළිබඳ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කැබිනට් සම-ප්‍රකාශක, රමේෂ් පතිරණ අමාත්‍යවරයා මෙසේ කීය.

    අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img