තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැතිසබේ වෙච්ච අවුල් ගැන හොයන්න කමිටුවක්

    මැතිසබේ වෙච්ච අවුල් ගැන හොයන්න කමිටුවක්

    පක්ෂ විපක්ෂ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කර තිබේ.

    ඒ පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා පාර්ලිමේන්තු සංකීර්ණයේ වාර්තා වූ නොසන්සුන්කාරී සිද්ධීන් පිළිබඳ සොයා බැලීමට සඳහා ය.

    එම සිද්ධීන් හේතුවෙන් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් මැති සබේ කටයුතුවලට සහභාගි නොවී පාර්ලිමේන්තුවෙන් පිටත රැඳී සිටිති.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img