fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කින්නියා පාලම් පාරු අනතුරට ලක්ව සිටි තවත් අයෙක් මරුට

    කින්නියා පාලම් පාරු අනතුරට ලක්ව සිටි තවත් අයෙක් මරුට

    කින්නියා හි පසුගියදා පාලම් පාරුවක් පෙරලීමෙන් සිදුවූ අනතුරින් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයකු මියගොස් තිබේ.

    ඒ අනුව එම අනතුරින් මේ වනවිට මියගොස් ඇති ගණන 8කි.

    රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 41 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.