තවත්
    මුල් පිටුවදේශීය පුවත්දෙසැම්බරයේ පාසල් නිවාඩුව දීර්ඝ කෙරේ

    දෙසැම්බරයේ පාසල් නිවාඩුව දීර්ඝ කෙරේ

    රජයේ සහ අනුමත පෞද්ගලික පාසල් සඳහා ප්‍රකාශිත දෙසැම්බර් නිවාඩුව සංශෝධනය කරමින් එම නිවාඩුව දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    ඒ අනුව දෙසැම්බර් මාසයේ මෙවර පාසල් නිවාඩුව ආරම්භවන්නේ ලබන 23 වෙනිදාය. නිවාඩුව අවසන්ව නැවත පාසල් අරම්භ කෙරෙන්නේ ජනවාරි 03 වෙනිදාය.

    මෙයට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කරනු ලැබුවේ දෙැසම්බර් 23 වෙනිදා නිවාඩු ලබාදෙමින් දෙසැම්බර් 27 වෙනිදා පාසල් ආරම්භ කෙරන බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img